අප පාසලේ නර්තන අංශය සහභාගී වූ කලාප මට්ටමේ තරගාවලියේ පහතරට මිශ්‍ර සමූහ ශුද්ධ මාත්‍රය නර්තනයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් අතර පහතරට ඒකල පිරිමි නානුමුරය නර්තනයෙන් ප්‍රථම ස්ථානය අප විදුහලේ ඩබ්.එම්.රවිදු ප්‍රභාත් තිලකරත්න සොයුරා ලබාගත්තේ ය.
මහව

ඇඹලේගොඩට කලාප ජයග්‍රහණ 21ක්.
මෑත කාලයේදී ඇඹලේගොඩ මහා විද්‍යාලය දිනූ වැඩිම ජයග්‍රහණ සමගින් ප්‍රමාණය ද සමගින්, දින 5ක් පුරාවට පැවති 2023 මහව කලාප මළල ක්‍රීඩා උලෙළ අද දින අවසන් විය.
මෙහිදී සුවිශේෂී දක්ෂතා දක්වන්නට ඔවුනට හැකි විය. සමස්ථ ජයග්‍රහණ 21ක් සමගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23න් දෙනෙකු වයඹ පලාත් තරග සදහා සුදුසුකම් ලැබීය.
අප පාසලෙන් කලාප සංගීත තරගවලට සහභාගි වූ කනිශ්ට,ඒකල යමන් රාග ගායනය ඩබ්.එච්. සුදේශ් මල්ශාන් සොයුරා ප්‍රථම ස්ථානය ලබා ගත් අතර සිතුලංග සොයුරා සහ අනූජ සොයුරා සහය වාදනයට එක්විය. පසුව කලාප සංගීත තරගවලින් ජයග්‍රහනය ලැබූ සිසුන් පළාත් ගායන තරග සදහා ඉදිරිපත්විය. එයින් අප පාසලේ සංගීත කණ්ඩායම දෙවන ස්ථානය ලබාගත් අතර 6-13 ශ්‍රේණි නියෝජනය කරමින් ඉදිරිපත් වූ සිසුන් ප්රශස්ති ගායනයෙන් දෙවන ස්ථානය ලබාගත් අතර 6-8 ශ්‍රේණි නියෝජනය කරමින් ඉදිරිපත් වූ සිසුන් ප්රශස්ති සහ හටන් ගායනයෙන් දෙවන ස්ථානය දිනාගන්නා ලදි. එයින් අප පාසලට සංගීත ජයග්රහන රැසක් හිමිවිය.