මහව
2025 වර්ෂය සඳහා තේරී පත්වූ නව ශිෂ්‍ය නායක, නායිකාවන්ට පත්වීම් ලිපි ප්රදානය සහ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී ඉඳිරියේදී පැවැත්වීමට නියමිතය.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරොන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් සහ පාසල් ලාංඡනය ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණය ලෙස මෙම වර්ණය භාවිතා කරයි.