ව/ම/ම ඇඹලේගොඩ මහා විද්‍යාලය

මහව

 2025 ශිෂ්‍ය නායක, නායිකා නිල ලාංඡන පැළඳවීම

page-header-1900x320.jpeg
FB_IMG_1740235307207.jpg
FB_IMG_1740235294190.jpg
FB_IMG_1740235281988.jpg
IMG-20250130-WA0098.jpg
IMG-20250130-WA0099.jpg
IMG-20250130-WA0111.jpg

පාසල ආරම්භ වූ දිනය

1915.01.01
පාසල රජයට පවරා ගත් දිනය 1916.03.01
මහා විද්‍යාලයක් වූ දිනය 1986.08.05
පාසල් වර්ගය 1C
පාසල් අංකය 26046
සංගණන අංකය 17740
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 02 රූඩ් 02 පර්චස් 13
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය මහව
කොට්ඨාසය මහව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහව
ග්‍රාම සේවක වසම කටුවන්නාව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 216
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2025 පෙබරවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන 341
2025 පෙබරවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 28
පාසලේ වර්ණය මෙරුන්