ව/ම/ම ඇඹලේගොඩ මහා විද්‍යාලය

මහව

 2025 ශිෂ්‍ය නායක, නායිකා නිල ලාංඡන පැළඳවීම

page-header-1900x320.jpeg
FB_IMG_1740235307207.jpg
FB_IMG_1740235294190.jpg
FB_IMG_1740235281988.jpg
IMG-20250130-WA0098.jpg
IMG-20250130-WA0099.jpg
IMG-20250130-WA0111.jpg

විදුහල්පති පණිවිඩය

T.M.S.තෙන්නකෝන් මයා

මහව අධ්‍යාපන කලාපයේ මහව කොට්ඨාසයට අයත්,

ව/ම/ම/ඇඹලේගොඩ මහා විද්‍යාලය,

වසර සියයකට වඩා පැරණි පාසලකි.ඉතා විශිෂ්ට ජයග්‍රහණ ප්‍රතිඵල ලබා ගනිමින් විශ්ව විද්‍යාල වරම් ලබන, විද්‍යා පීඨ වරම් ලබන දරු දැරියන් හා විද්‍යා ගණිත විෂය ධාරා සඳහා සුදුසුකම් ලබන සාමාන්‍ය පෙළ ප්‍රතිඵල A9 සාමාර්ථ ලබාගන්නා දරු දැරියන් හා පහ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉක්මවා සමත් වන දරුවන් සිටින පාසලකි. ප්‍රදේශයේ ගෞරවයට පාත්‍ර වු අධ්‍යාපන අමාත්‍යංශයේ පවා උසස් නිලතල දරමින් කටයුතු කරන ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොඩ නැගූ පාසලක් ලෙස අභිසෙස් ලබයි.

එසේම පාසල් තොරතුරු ඇතුලත් කරමින් වෙබ් පිටුවක් නිර්මාණය කිර්‍රිම අගය කරමි. තොරතුරු හුවමාරුකරගැනිමට හා පාසලේ අභිවෘදිය පිණිස කටයුතු කිරිමට මෙමගින් අත්වැල් බැඳ ගැනීමටද ආරාධනා කරමි.පාසල මිහිමත විශිෂ්ටයන් බිහිකරන තෝතැන්නක් ලෙස තවදුරටත් වැජඹේවායි ප්‍රාර්ථනා කරමි.

.

                                                                                               විදුහල්පති,

                                                                                              ව/ම/ම/ ඇඹලේගොඩ මහා විද්‍යාලය

T.M.S.තෙන්නකෝන් මයා
විදුහල්පති
ව/ම/ම/ ඇඹලේගොඩ මහා විද්‍යාලය.