ව/ම/ම ඇඹලේගොඩ මහා විද්‍යාලය

මහව

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
FB_IMG_1740235261395.jpg
img-20230725-wa0036.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ කලාපයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව කලාපයේ මහව කොට්ඨාසයේ දැදුරු ඔය නිම්නයේ පිහිටා තිබෙන ව.ම.ම ඇඹලේගොඩ මහා විද්‍යාලය අවුරුදු 100 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන විශිෂ්ට ප්‍රතිඵල සහිත විශ්වවිද්‍යාල වරම් ලබන දරුවන් බිහි කරන, ප්‍රදේශයේ කීර්තිමත් පාසලකි.මෙය 1C වර්ගයේ පාසලක් වන අතර මේ වන විට සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබයි.01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණීන්වල අධ්‍යාපනය ලබා දෙන අතර උසස් පෙල කලා අංශය පමණක් පවතී.

"අනාගත අභියෝග ජය ගත හැකි කුසලතා පූර්ණ ගුණගරුක දරුවකු බිහිකිරීම."

දැක්ම

සහ

මෙහෙවර

"අධ්‍යාපනයේ ජාතික හා ප්‍රාදේශීය අරමුණු මුදුන්පත් කර ගත හැකි වන අයුරින් සමාජ සාරධර්මවලට ගරු කරන අනාගත අභියෝග ජයගත හැකි නිපුණතා සපිරි හෙට දවසට ගැළපෙන නිර්මාණ බිහි කළ හැකි සංවේදීතාවෙන් යුතු පරිසර හිතකාමී ගුණගරුක දරු පරපුරක් බිහිකිරීම."

 2025 ශිෂ්‍ය නායක, නායිකා නිල ලාංඡන පැළඳවීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ව/ම/ම ඇඹලේගොඩ මහා විද්‍යාලය
slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
FB_IMG_1740235261395.jpg
img-20230725-wa0036.jpg
previous arrow
next arrow