ව/ම/ම ඇඹලේගොඩ මහා විද්‍යාලය

මහව

 2025 ශිෂ්‍ය නායක, නායිකා නිල ලාංඡන පැළඳවීම

page-header-1900x320.jpeg
FB_IMG_1740235307207.jpg
FB_IMG_1740235294190.jpg
FB_IMG_1740235281988.jpg
IMG-20250130-WA0098.jpg
IMG-20250130-WA0099.jpg
IMG-20250130-WA0111.jpg

සක්විති වන්නට - සිප්සත සදනා
මෙත් සිත් සුවපත් වන නැණ වඩනා
නව ලොව අරුණළු පා නිතිනී
ඇඹලේගොඩ විදුහල් මෑණී
සදා දිනේවා චිරං ජයතු ජයතු...//

ඇතුගල් පුර හෙළ - පුතුන් විකුම් කළ
පා සටහන් වල පුනරාවේ...//
කටුවන්නාවේ ආසන ඝරයයි
යාපහු කේසර සිහ රජ දහනයි
අභිමාන උදානය ගෙන ආවේ...//

ගැමි ගුණ නොනැසී - හිරු සඳු පිබිදෙන
දැදුරු ඔයේ දිය දහරාවේ...//
හද ගැස්මට විදු පියසින් විකසිත
දැයම සුවඳ වන නුවණින් පෝෂිත
අතිජාත දනන් වෙමු ලක් දෙරණේ...///