ව/ම/ම ඇඹලේගොඩ මහා විද්‍යාලය

මහව

 2025 ශිෂ්‍ය නායක, නායිකා නිල ලාංඡන පැළඳවීම

page-header-1900x320.jpeg
FB_IMG_1740235307207.jpg
FB_IMG_1740235294190.jpg
FB_IMG_1740235281988.jpg
IMG-20250130-WA0098.jpg
IMG-20250130-WA0099.jpg
IMG-20250130-WA0111.jpg

දැක්ම

සහ

මෙහෙවර

"අනාගත අභියෝග ජය ගත හැකි කුසලතා පූර්ණ ගුණගරුක දරුවකු බිහිකිරීම."

"අධ්‍යාපනයේ ජාතික හා ප්‍රාදේශීය අරමුණු මුදුන්පත් කර ගත හැකි වන අයුරින් සමාජ සාරධර්මවලට ගරු කරන අනාගත අභියෝග ජයගත හැකි නිපුණතා සපිරි හෙට දවසට ගැළපෙන නිර්මාණ බිහි කළ හැකි සංවේදීතාවෙන් යුතු පරිසර හිතකාමී ගුණගරුක දරු පරපුරක් බිහිකිරීම."