මහව
2025 වර්ෂය සඳහා තේරී පත්වූ නව ශිෂ්‍ය නායක, නායිකාවන්ට පත්වීම් ලිපි ප්රදානය සහ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී ඉඳිරියේදී පැවැත්වීමට නියමිතය.
1915 ජනවාරි මස W.H.මුදියන්සේ මයා,W.H.අප්පුහාමි මයා සහ W.Hවිජේරත්න මයා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ඇරඹුණි.