ව/ම/ම ඇඹලේගොඩ මහා විද්‍යාලය

මහව

 2025 ශිෂ්‍ය නායක, නායිකා නිල ලාංඡන පැළඳවීම

page-header-1900x320.jpeg
FB_IMG_1740235307207.jpg
FB_IMG_1740235294190.jpg
FB_IMG_1740235281988.jpg
IMG-20250130-WA0098.jpg
IMG-20250130-WA0099.jpg
IMG-20250130-WA0111.jpg

Latest News

5 ශ්‍රේණියේ අත්කම්  නිර්මාණ ප්‍රදර්ශනය

රේනුකා දමයන්ති ගුරැතුමිය යටතේ ම‌ෙම අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය සාර්ථකව සිදු විය. ම‌ෙම ප්‍රදර්ශනය සඳහා පාසලේ අනකෙුත් ගුරැ භවතුන්ගනේද පාසලේ සියලුම සිසු සිසුවියන්ගනේද පූර්ණ සහයෝගයෙන් එම ප්‍රදර්ශනය සාර්ථතකව පැවැත්වුනි.

2025 වර්ෂයට අදාළ පළමු වසරේ සිසුන් පාසලට ඇතුලත් කර ගැනීම

පාසලේ සංගීත කණ්ඩායමේ ප්‍රධාන දායකත්වය‌ෙන් 2025 වර්ෂයේ 1 වසරට අදාළ  සිසුන් පාසලට භාර ගැනීමේ උත්සවය 2025.01.30 දින සාර්ථකව නිම විය. ඒ  සඳහා පාසලේ සීයලුම ගුරු භවතුන්ගේ ද සියලුම සිසු සිසුවියන්ගේ ද දායකත්වය සාර්ථක ල‌ෙස ලැබුණි.

' Treinetic ' ආයතනය විසින් පාසලට පරිගණක ලබා දීම

Treinetic ආයතනය විසින් අප පාසලට නව පරිගණක කට්ටල 10 ක පරිත්‍යාගයක් ලබා දුන් අතර නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම 2024.11.07 වන දින සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමෙන් සිදු කෙරුණි.