මහව
2025 වර්ෂය සඳහා තේරී පත්වූ නව ශිෂ්‍ය නායක, නායිකාවන්ට පත්වීම් ලිපි ප්රදානය සහ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී ඉඳිරියේදී පැවැත්වීමට නියමිතය.
Treinetic ආයතනය විසින් අප පාසලට නව පරිගණක කට්ටල 10 ක පරිත්‍යාගයක් ලබා දුන් අතර නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම 2024.11.07 වන දින සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමෙන් සිදු කෙරුණි.