2025 වර්ෂයට අදාළ පළමු වසරේ සිසුන් පාසලට ඇතුලත් කර ගැනීම
පාසලේ සංගීත කණ්ඩායමේ ප්‍රධාන දායකත්වයෙන් 2025 වර්ෂයේ 1 වසරට අදාළ සිසුන් පාසලට භාර ගැනීමේ උත්සවය 2025.01.30 දින සාර්ථකව නිම විය. ඒ සඳහා පාසලේ සීයලුම ගුරු භවතුන්ගේ ද සියලුම සිසු සිසුවියන්ගේ ද දායකත්වය සාර්ථක ලෙස ලැබුණි.