මහව
2025 වර්ෂය සඳහා තේරී පත්වූ නව ශිෂ්‍ය නායක, නායිකාවන්ට පත්වීම් ලිපි ප්රදානය සහ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී ඉඳිරියේදී පැවැත්වීමට නියමිතය.
අප පාසලේ නර්තන අංශය සහභාගී වූ කලාප මට්ටමේ තරගාවලියේ පහතරට මිශ්‍ර සමූහ ශුද්ධ මාත්‍රය නර්තනයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් අතර පහතරට ඒකල පිරිමි නානුමුරය නර්තනයෙන් ප්‍රථම ස්ථානය අප විදුහලේ ඩබ්.එම්.රවිදු ප්‍රභාත් තිලකරත්න සොයුරා ලබාගත්තේ ය.