කලාප සංගීත තරග
අප පාසලෙන් කලාප සංගීත තරගවලට සහභාගි වූ කනිශ්ට,ඒකල යමන් රාග ගායනය ඩබ්.එච්. සුදේශ් මල්ශාන් සොයුරා ප්‍රථම ස්ථානය ලබා ගත් අතර සිතුලංග සොයුරා සහ අනූජ සොයුරා සහය වාදනයට එක්විය. පසුව කලාප සංගීත තරගවලින් ජයග්‍රහනය ලැබූ සිසුන් පළාත් ගායන තරග සදහා ඉදිරිපත්විය. එයින් අප පාසලේ සංගීත කණ්ඩායම දෙවන ස්ථානය ලබාගත් අතර 6-13 ශ්‍රේණි නියෝජනය කරමින් ඉදිරිපත් වූ සිසුන් ප්‍රශස්ති ගායනයෙන් දෙවන ස්ථානය ලබාගත් අතර 6-8 ශ්‍රේණි නියෝජනය කරමින් ඉදිරිපත් වූ සිසුන් ප්‍රශස්ති සහ හටන් ගායනයෙන් දෙවන ස්ථානය දිනාගන්නා ලදි. එයින් අප පාසලට සංගීත ජයග්‍රහන රැසක් හිමිවිය.











