ඇඹලේගොඩට කලාප ජයග්‍රහණ 21ක්. 

 

මෑත කාලයේදී ඇඹලේගොඩ මහා විද්‍යාලය දිනූ වැඩිම ජයග්‍රහණ සමගින් ප්‍රමාණය ද සමගින්, දින 5ක් පුරාවට පැවති 2023 මහව කලාප මළල ක්‍රීඩා උලෙළ අද දින අවසන් විය.

 

මෙහිදී සුවිශේෂී දක්ෂතා දක්වන්නට ඔවුනට හැකි විය. සමස්ථ ජයග්‍රහණ 21ක් සමගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23න් දෙනෙකු වයඹ පලාත් තරග සදහා සුදුසුකම් ලැබීය.