සිංහල සාහිත්‍ය සමිතිය
අප පාසලේ 6,9 ශ්‍රේණීවල සිසුන් එකතු වී සති දෙකකට වරක් සාහිත්‍ය සමිතිය පවත්වන අතර එහි නිලධාරී මණ්ඩලය සභාපති ලෙස 09 ශ්‍රේණියේ S.S.B උදාර නෙත්මිණ සොයුරා පත් කරගත් අතර ලේකම් වශයෙන් W.H නදිනි නිම්සරා සොයුරිය ද උප ලේකම් වශයෙන් ආකාශි සොසොයුරිය සභාපති වශයෙන් සෙනුර සොයුරා ද කටයුතු කරයි. පසුව අපි මෙම සාහිත්‍ය සමිතියේ අරමුණ වශයෙන් දරුවන්ගේ සහිත්‍ය කුසලතා ඔප්නැංවීමට අවස්ථාවක් ලබා දීමයි.මෙහිදී එක් එක් සමිති වාරවලදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
- ජන ගී ගායනා තරඟ
- විවාද තරඟ
- ක්ෂණික කතා











